Tuesday, April 20, 2021

බෝ සෙවණ


හිත නිවන බෝ දල්ලක

තෙරුවන් සරණ ගිය බැතිමතෙකු

ගැටගසා කොඩියක්

දුරුකරයි සෙනසුරු අපල෴


( Sachini Nimeshika )

No comments:

Post a Comment

ඇයයි මගේ අම්මා ❤️

ගැබ්බර වේදනා දරා දසමස හොවා  මෙලොවට මා දොවා හිනැහුණා ඔබ පරදා වේදනා  රතු රුහිරු කිරි කරන් සෙනෙහසින් මා වඩන් " මගෙ පුංචි දෝණිනේ කීවේ ආඩම්බ...