Tuesday, April 20, 2021

අසීමිත ආදරය

 


ආදරය තියෙන්නේ,

ලැබෙන කෙනා ළඟම නෙවෙයි,

දැනෙන කෙනා ළඟ..

ඒ නිසාමයී මා නුඹ ළඟ නැවතුනේ..

මා දැන් මගේ ගමනාන්තය 

නුඹේ ගමනාන්තය ම යැයි සිතමි..

නුඹ නවතින යම් තැනක මාද 

නුඹ සමඟම නවතිමි..


( Sachini Nimeshika )

2 comments:

  1. ආදරය ලැබෙන තැනම ආදරය දැනෙන තැන උනාම ඒක අසීමාන්තික සැනසීමක්~~♥️

    ReplyDelete

ඇයයි මගේ අම්මා ❤️

ගැබ්බර වේදනා දරා දසමස හොවා  මෙලොවට මා දොවා හිනැහුණා ඔබ පරදා වේදනා  රතු රුහිරු කිරි කරන් සෙනෙහසින් මා වඩන් " මගෙ පුංචි දෝණිනේ කීවේ ආඩම්බ...