Tuesday, April 20, 2021

සුවඳ කූරූ

 


වැලි මලුවේ පෑගෙන

වැලි කැටේ ගානට

සිත නිවි සැනසුම ලැබෙනවා.

බෝපත් මතින් නැගෙන

සිසිල් සුළන් රැල්ලට

හිත නිවි සුවපත් කරනවා.

සුවඳ කූරෙන්

නැගෙන සුවදින්

සිතට දිව්‍ය ලෝකය මවනවා.

☸️🍃🌸🙏


( Sachini Nimeshika )

No comments:

Post a Comment

ඇයයි මගේ අම්මා ❤️

ගැබ්බර වේදනා දරා දසමස හොවා  මෙලොවට මා දොවා හිනැහුණා ඔබ පරදා වේදනා  රතු රුහිරු කිරි කරන් සෙනෙහසින් මා වඩන් " මගෙ පුංචි දෝණිනේ කීවේ ආඩම්බ...