Tuesday, August 3, 2021

මටත් වරම් හිමිවිය


සයිංසු යස්මිං සුගතස්ස ධාතූ

නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං

සුවණ්ණ මාලිතී පතීත නාමං

වන්දාමහං ථූපවරං මහග්ඝං

🌼🌼🌼🌼

 
සර්වඥ   ධාතූන් වහන්සේලා රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුළ යම් දාගැබක සැතපෙන සේක් ද, ස්වර්ණමාලී නමින් පහළ වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූප රාජයාණන් වහන්සේට මේ මල් පූජාවෝ සාදර ගෞරව භක්තියෙන් පූජා කරමි. 

🙏🙏🙏🌹🌼🌸💮🏵️🌷












No comments:

Post a Comment

ඇයයි මගේ අම්මා ❤️

ගැබ්බර වේදනා දරා දසමස හොවා  මෙලොවට මා දොවා හිනැහුණා ඔබ පරදා වේදනා  රතු රුහිරු කිරි කරන් සෙනෙහසින් මා වඩන් " මගෙ පුංචි දෝණිනේ කීවේ ආඩම්බ...