Thursday, August 5, 2021

පපුවේ උණුහුම ❤️



මා රුව මුල්වර

මා දුටු කැඩපත

සෙනෙහස උතුරන

ඔය නිල් දෙනයන

ඇසිපිය නොසලම

බලාන උන්නම

බැල්මක් ඇති

නැලවී සැනසෙන්නට

දෝරේ ගලන ඔය

පපුවේ උණුසුම

තුරුලේ ගුලිවී

වින්ද අපූරුව

කාලය ගෙවුනත්

නොදැනිම ඈතට

විදින්න ආසයි 

අම්මේ ආයෙම.

1 comment:

ඇයයි මගේ අම්මා ❤️

ගැබ්බර වේදනා දරා දසමස හොවා  මෙලොවට මා දොවා හිනැහුණා ඔබ පරදා වේදනා  රතු රුහිරු කිරි කරන් සෙනෙහසින් මා වඩන් " මගෙ පුංචි දෝණිනේ කීවේ ආඩම්බ...