Thursday, August 5, 2021

නිදි නැති රැය

 


උඹ නිදි ඇති !!!

උඹ ආසම හීනවල

හුස්ම ගන්න ගමන්


මමත් ආසම හීනවල

හුස්ම ගන්නවා

ඇස් ඇරගෙන

කල්පනා කරන ගමන්  ♥️

No comments:

Post a Comment

ඇයයි මගේ අම්මා ❤️

ගැබ්බර වේදනා දරා දසමස හොවා  මෙලොවට මා දොවා හිනැහුණා ඔබ පරදා වේදනා  රතු රුහිරු කිරි කරන් සෙනෙහසින් මා වඩන් " මගෙ පුංචි දෝණිනේ කීවේ ආඩම්බ...