Wednesday, August 4, 2021

යලි එන තුරා





පාළු අහසට එලිය දෙන සඳ

කළු වලාවෙන් වැසීගිය කල

තරු කැට දහසක් පායා ආවද

නොමැකෙයි සඳ යලි එන තුරාවට


 - සචිනි නිමේෂිකා -


No comments:

Post a Comment

ඇයයි මගේ අම්මා ❤️

ගැබ්බර වේදනා දරා දසමස හොවා  මෙලොවට මා දොවා හිනැහුණා ඔබ පරදා වේදනා  රතු රුහිරු කිරි කරන් සෙනෙහසින් මා වඩන් " මගෙ පුංචි දෝණිනේ කීවේ ආඩම්බ...