Thursday, August 5, 2021

ජීවිත මිරිඟුව

 



අමතක වුණ තැන් 

ආයෙම මතකෙට ආවා

මඟ හැරුණ තැන්

ආයෙම මුණ ගැහුණා


හිනා නොවුණු තැන්

හිනාවෙන් පිරෙව්වා 

අඩුපාඩු උන තැන්

හරි ගස්සලා දුන්නා


ජීවිතය මිරිඟුවක්

ඒ පස්සෙ දුවන

මම පුංචි මනුස්සයෙක් 

තරුවකට රැවටුණ ♥️

No comments:

Post a Comment

ඇයයි මගේ අම්මා ❤️

ගැබ්බර වේදනා දරා දසමස හොවා  මෙලොවට මා දොවා හිනැහුණා ඔබ පරදා වේදනා  රතු රුහිරු කිරි කරන් සෙනෙහසින් මා වඩන් " මගෙ පුංචි දෝණිනේ කීවේ ආඩම්බ...